නොමිලේ වෛද්‍ය උපදෙස්
අපගේ ස්වේච්ඡාවෛද්ය විශේෂඥයින්
ජලගැලීම් වලට ගොදුරු වූවන්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා තම කාලය කැප කරන සුදුසුකම් ලත් වෛද්‍යවරු

Dr. Dula Senadeera
Registrar in General Medicine
SLMC #41666

Dr. Shane Halpe
Senior Registrar in Family Medicine
SLMC #41666

Dr. Saranga Wickramaratne
Medical Officer
SLMC #45025
අපගේ වෛද්‍ය ස්වේච්ඡා සේවකයින් හා එක්වන්න
ඔබ වෛද්‍යවරයෙක්ද? නොමිලේ වීඩියෝ උපදේශන සඳහා ස්වේච්ඡාවෙන් සේවය කිරීමෙන් ඔබේ සෙසු ශ්‍රී ලාංකිකයින්ට උදව් කරන්න. විද්‍යුත් තැපෑලක් යවන්න
volunteer@ayubo.healthවෛද්‍ය සහාය ලබාගන්න
අවශ්‍යවන්නේ සරල පියවර 3යි!
1
ඔබේ අවශ්‍යතාව අපට කියන්න
ඔබේ රෝග ලක්ෂණ සහ ඔබට පහසු වේලාව දැනුම් දෙන්න. ඔබට උදව් කිරීමට අපි සූදානම්.
2
වෛද්‍යවරයා සූදානම්
අපගේ ස්වෙච්ඡා වෛද්‍යවරුන් ඉතා සැලකිල්ලෙන් සහ කරුණාවෙන් ඔබේ තොරතුරු විමසා බලනු ලබයි.
3
ඔබට සහාය දීමට සූදානම්!
WhatsApp ඔස්සේ වීඩියෝ කෝල් (video call) එකකට සම්බන්ධ වී පිළිතුරු සහ වෛද්‍ය උපදෙස් ලබාගන්න.
හදිසි අවස්ථාවකදී,
1990 අමතන්න
ශ්‍රී ලාංකිකයින් විසින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙනි 🇱🇰❤️