Ayubo logo

නොමිලේ වෛද්‍ය උපදෙස්

WhatsApp වීඩියෝ ඇමතුමක් හරහා ස්වේච්ඡා සේවා වෛද්‍යවරුන් සමඟ සම්බන්ධ වන්න. මෙම දුෂ්කර කාලය තුළ ඔබට අවශ්‍ය වෛද්‍ය ආධාර ලබා ගන්න.

අපගේ ස්වේච්ඡාවෛද්‍ය විශේෂඥයින්

ජලගැලීම් වලට ගොදුරු වූවන්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා තම කාලය කැප කරන සුදුසුකම් ලත් වෛද්‍යවරු

Dr. Dula Senadeera

Dr. Dula Senadeera

Registrar in General Medicine

SLMC #41666

Dr. Shane Halpe

Dr. Shane Halpe

Senior Registrar in Family Medicine

SLMC #41666

Dr. Saranga Wickramaratne

Dr. Saranga Wickramaratne

Medical Officer

SLMC #45025

අපගේ වෛද්‍ය ස්වේච්ඡා සේවකයින් හා එක්වන්න

ඔබ වෛද්‍යවරයෙක්ද? නොමිලේ වීඩියෝ උපදේශන සඳහා ස්වේච්ඡාවෙන් සේවය කිරීමෙන් ඔබේ සෙසු ශ්‍රී ලාංකිකයින්ට උදව් කරන්න. විද්‍යුත් තැපෑලක් යවන්න

volunteer@ayubo.health

වෛද්‍ය සහාය ලබාගන්න
අවශ්‍යවන්නේ සරල පියවර 3යි!

1

ඔබේ අවශ්‍යතාව අපට කියන්න

ඔබේ අවශ්‍යතාව අපට කියන්න

ඔබේ රෝග ලක්ෂණ සහ ඔබට පහසු වේලාව දැනුම් දෙන්න. ඔබට උදව් කිරීමට අපි සූදානම්.

2

වෛද්‍යවරයා සූදානම්

වෛද්‍යවරයා සූදානම්

අපගේ ස්වෙච්ඡා වෛද්‍යවරුන් ඉතා සැලකිල්ලෙන් සහ කරුණාවෙන් ඔබේ තොරතුරු විමසා බලනු ලබයි.

3

ඔබට සහාය දීමට සූදානම්!

ඔබට සහාය දීමට සූදානම්!

WhatsApp ඔස්සේ වීඩියෝ කෝල් (video call) එකකට සම්බන්ධ වී පිළිතුරු සහ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

හදිසි අවස්ථාවකදී,

1990 අමතන්න

ශ්‍රී ලාංකිකයින් විසින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙනි 🇱🇰❤️